දවසක් සමනලයෙකුගේ ලස්සන බල බලා දුවගෙන යද්දි කකුල පැටලිලා ගඩොල් බබාව පාරට විසි වුණා.එතකොටම එතනින් ගිය වාහනේ වැදිලා ගඩොල් බබාට තුවාල වුණා.බබා හයියෙන් අඩන්න ගත්තා.බබාගේ අඩිල්ලට දුවගෙන ආව අම්මත්,බබාව දැකලා අඩන්න ගත්තා.
Gadol Baba - ගඩොල් බබා
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Nilusha Subhani - නිලූෂා සුභානි
- ISBN: 9786249680517
- Availability: Out Of Stock
-
Rs. 100.00
- KBOOKS Cashback Rewards: 10
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahasin Giya Ath Rajaya - අහසින් ගිය ඇත් රාජයා
සුදු ඇත් රාජයා කෙරෙහි ඇත්ගොව්වාට තිබුණේ අසීමිත ආදර ගෞරවයකි. ඒ නිසා ඔහු ඇතුගේ කනට කොඳුරා මෙසේ කිව්වා...
Rs. 225.00
Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..
Rs. 250.00